මගේ නම කේ ආර් චන්ද්‍රලතා. මම පදිංචි තිස්සමහාරාම මහසෙන්පුර ගමෙයි. මහසෙන්පුර ජනශක්ති බැංකු සංගමයේ සඳගිරිගම ප්‍රබෝධා කාන්තා සමිතියේ සාමාජිකවක්. ඒ4 මගේ කුඩා කන්ඩායමයි. මගේ උපන්ගම ගඟසිරිපුරයි. මම සහෝදර සහෝදරියන් 4 දෙනෙක්ගෙන් යුත් පවුලේ බාලයා විය. දෙමව්පියන්ගෙන් දැඩි බලපෑමක් එල්ල නොවීමත් මගේ ආර්ථික අපහසුතාවනුත් නිසා ඉගෙනීමට වැඩි කැමැත්තක් නොදැක්වීය. 8 වන ශ්‍රේණය දක්වා පමණක් අධ්‍යාපනය ලැබීය....
Read More